නාඩි පිරික්සා බලා වෙදකම් කිරීම ප්‍රචලිතය. එහි උරුමය වසර දහස් ගණන් ඈතට යන්නකි. බටහිර වෙදකම ප්‍රචලිත වීමත් සමග නාඩි පිරික්සීම තාක්ෂණික භාවිතයක් සේ ජනගත විය. එහෙත් වෛද්‍ය සමාධි සශිකලාගේ නාඩි කෘති විට නාඩි බැලීම ජීව විද්‍යාත්මක උරුම පදනමක් සේම ගැඹුරු වෛද් යශාස්ත්‍රයක ජීව උරුමයක් බව පසක් වේ. අපට හුරු පුරුදු නාඩි ඇල්ලීමට වෛද්‍ය සමාධි සමත්වන වග මේ කෘතිය පෙන්වා දෙයි.
මිනිස් දිවියේ මහරු සම්පත් නෙළා ගැනීමට රුකුල් දෙන ඔසුවක් සේ වැටහෙනු ඇති මේ කෘතිය, ජෛව විද්‍යාත්මක පදනමක සිට සමාජ විද්‍යාත්මක පදනමක් දක්වා විහිදෙනුයේ පියවරින් පියවර මානව අවශ්‍යතා සපුරා ගැනීමට නාඩි ශාස්ත්‍රය කෙතරම් ප්‍රබල වේ දැයි පෙන්වා දෙන හෙයිනි. නාඩි පිළිබඳව පොදු ජනයාට නිරවුල් ලෙස හා වත්මන් සමාජයට අවශ්‍ය සේ වටහාගත හැකි කෘතියක් ජනගත වන පළමු අවස්ථාව මෙය වේ.
Nadi - නාඩි
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Health - සෞඛ්‍ය
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Dr. W. A. Samadhi Shashikala - වෛද්‍ය ඩබ්ලිව්. ඒ. සමාධි ශෂිකලා
- ISBN: 9786245737314
- Availability: Available
-
Rs. 1,000.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Swabhawadharmaye Wedakama Saha Hela Aswadduma - ස්වභාවධර්මයේ වෙදකම සහ හෙළ අස්වැද්දුම
සොබාදහමේ වෙද - හෙදකම් ජන සම්මුතිගත සම්ප්‍රදායකි. 'තත්වරද උරුමයක්' ලෙස මෙම අත්දැකීම පරපුරෙන්- පරපුර ප..
Rs. 1,500.00
Sport Psychology
Chapter 01 of the Sport Psychology servers as a comprehensive introduction to the field, providing w..
Rs. 1,800.00
Holistic Medicine
Holistic medicine book is a profund exploration of the interconnectedness of holistic medicine, na..
Rs. 1,500.00